තඹුත්තේගම - නිවසක් සහිත වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: තඹුත්තේගම, රාජපක්ෂ ගම්මානය
අංග සම්පූර්ණ නිවසක් සහිත වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
✅ නිදන කාමර 03
✅ පළමු මහල සම්පූර්ණයෙන්ම වැඩ නිම කර ඇත
✅ වහලයට සීලින් (Ceiling) සවි කර ඇත
✅ නළ ජලය සහ විදුලිය පහසුකම් ඇත
✅ නගර සීමාව තුළ පිහිටා ඇත
✅ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට මිනිත්තු 05 ක් පමණි
✅ රෝහලට මිනිත්තු 05 ක දුර
✅ අනුරාධපුර නව නගරයට මිනිත්තු 20 ක දුර
🌳 ඉඩම තුළ වටිනා බුරුත ගස් 12 ක් සහ අනෙකුත් වටිනා දැව වර්ග ඇත.
🏦 සියලුම බැංකු ණය පහසුකම් ලබාගත හැක.
**පර්චස් - 80
මිල ගණන් සාකච්ඡා කළ හැක
📞 වැඩි විස්තර සඳහා:
071 752 8145
077 716 3432
076 017 3376


.jpeg)




Social Plugin