Hot Properties

6/recent/ticker-posts

BTM676979: Land for Sale in Katunayake, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක

ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක කලහුගොඩ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ 

**ගුවන්තොටුපළ සිට මිනිත්තු 10 යි.  

**මිනුවන්ගොඩ ටවුමට මිනිත්තු 10.

**අඩි 15 පාර.

**සමතලා ඉඩම.

**ජලය, විදුලිය සහිතයි.

**කනු සමග වැට ගසා ඇත.

** ප්ලෑන අනුමත කර ඇත.

**විථි රේඛා සහතිකය ඇත.

**වෙළඳ කලාපය සම්බන්ධ සේවාවන්, නවාතැන් පහසුකම් ව්‍යාපාර, අපනයන සැකසුම්, අපනයන කෘෂි/ආහාර සැකසුම්, ගබඩා සේවා, වගාවන් හෝ ඕනෑම ව්‍යාපාරයක් සඳහා හෝ පදිංචියට ඉතා යෝග්‍යයි.

**විශ්වාසනීය, සුහදශීලි වටපිටාව.

 **පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි

**ගංවතුර අවදානමක් නැත. 

*පර්චස් 31.30

*පර්චසය 210,000/=

*විමසීම් 📞 

071 520 4018

076 199 2242