Hot Properties

6/recent/ticker-posts

BTM6761028: House for Sale in Wattala, Gampaha

 

ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, බලගලින් සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවසක් සහ ඉඩමක් විකිණීමට ඇත

​● නිදන කාමර 3 (3 bedrooms)

●​නාන කාමර 1 (1 bathroom)

●​සාලය (Living room)

●​කෑම කාමරය (Dining room)

●​කුස්සිය / මුළුතැන්ගෙය (Kitchen)

●​සේවක නාන කාමර 1 (1 servant's washroom)

✨️​නල ජලය සහ විදුලිය සහිතයි.

✨️​ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම නිදහස්, 

✨️ආරක්ෂිත නිස්කලංක පරිසරය.

✨️​පිරිසිදු ඔප්පු.

✨️ඇලකන්ද හන්දියට 1km පමණි

✨️​ඉඩමේ ප්‍රමාණය: පර්චස් 9.45

✨️​මිල: සාකච්ඡා කරගත හැක.

විමසීම් 📞 0769 438 739

(WhatsApp Only - 0717 123 401)