Hot Properties

6/recent/ticker-posts

BTM6761020: Two Storied House for Sale in Ja-Ela, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය

ජා ඇල

ගම්පහ දිස්ත්‍රික්කයේ  ජා ඇල ප්‍රදේශයේ  ප්‍රධාන මාර්ගයට නුදුරින් දෙමහල්  නිවසක් විකිණීමට තිබේ

*ප්‍රධාන මාර්ගයට විනාඩි 5 දුර

*ගම්පහ නගරයට 8km

*ජා ඇල නගරයට 8km

*කාමර 5 (ඉහල මහල 2, පහල මහල 3)

*මුලුතැන්ගෙය

*නාන කාමර 2

*බැංකු ණය ලබා ගත හැක

* ගංවතුර  ආපදා නොමැත  

*නිස්කලංක පරිසරය

*සින්නක්කර ඔප්පු

*පර්චස් 23

* ලක්ෂ 350 

*විමසීම් 📞

0704 482 704

0770 861 922