ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත නගරයට ආසන්නව කිරිල්ලවලින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා බිම් කොටස් 12ක් විකිණීමට තිබේ
*සියලුම නාගරික පහසුකම් සහිතයි.
*නිදහස් හා සුන්දර පරිසරය
*කොළඹ නුවර මාර්ගයට 1.5km.
*නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විතයි ( නල ජලය, තෙකලා විදුලිය, කාණු පද්ධති, පුළුල් මාර්ග)
*පර්චස් 10 සහ 12 බිම් කොටස්
*පර්චස් එකක් 575,000/- සිට ඉහළට
*මිල ගණන් සාකච්ඡා කල හැක
විමසීම් 📞
0714 434 469
0770 215 819



.jpeg)


.jpeg)
.jpeg)

Social Plugin