කලුතර දිස්ත්‍රික්කයේ
අගලවත්ත, ඉහලකන්ද අංගසම්පූර්ණ නිවසක් විකිණීමට
ලගම නගරය - අගලවත්ත
මතුගම-අගලවත්ත ප්‍රධාන මාර්ගයට 400m
අඩි 20 පිවිසුම් මාර්ගය
මතුගම රජයේ රෝහල-5km, අගලවත්ත පොලිසිය-1km, මිහිදු මධ්‍ය මහා විද්‍යාලය-1km, අධිෙව්ගී පිවිසුමට-12km
ලංකා බැංකුව, මහජන බැංකුව, DFCC බැංකු වලට, සුපිරි වෙලද සැල් සදහා විනාඩි 5
නිදන කාමර 4 (දෙකක් AC), සාලය, කෑම කාමරය, බාත් රූම් 1 ( hot water සහිත), ගබඩා කාමර 1, වැරන්ඩාව, මුලුතැන්ගෙය, නිවසට පිටින් ද මුලුතැන් ගෙයක් සහ ටොයිලට් බාත්රූම් ඇත.
ලිං ජලය සහ නල ජල පහසුකම්, විදුලිය, ටෙලිෙකාම් දුරකතන සම්බන්ධතා ඇත
පදිංචිය සදහා වඩාත් සුදුසු නිස්කලංක සාමකාමී ස්වභාවික පරිසරය
සම්පුර්ණයෙන්ම සිවිලිම ගසා ටයිල් කර ඇත.
වාහන Parking පහසුකම් සහිතයි
නිවස - වර්ග අඩි 1800
ඉඩම - පර්චස් 16.5
මිලියන 8.5
Call - 0777 951 359





Social Plugin