Hot Properties

6/recent/ticker-posts

BNK182826: Land for Sale in Weliweriya, Gampaha

 වේගයෙන් වර්ධනය වන ප්‍රදේශයක ආදායම් ඉඩමක් මිලදී ගැනීමට හොඳ අවස්ථාවක්.

ගම්පහ – වැලිවේරිය ප්‍රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට!

ස්ථානය: ගම්පහ, වැලිවේරිය

ප්‍රමාණය: 100 පර්චස් (1 පර්චස් = රු. 250,000)

මිල: සාකච්ඡා කළ හැක

🌴 විශේෂතා:

✅ කාපට් පාරට මුහුණලා පිහිටා ඇත
✅ වැලිවේරිය නගරයට කි.මී. 3ක් පමණයි
✅ ආදායම් ලබන පොල් ඉඩමක්
✅ අමතර වගා ලෙස: කෙසෙල් / ගම්මිරිස් / රඹුටන්

✅ වගාවට හෝ වාණිජ කර්මාන්ත ශාලාවක් සඳහා සුදුසුයි

✅ සින්නක්කර ඔප්පු (Clear Deeds)

📞 අමතන්න:

0714 476 978 

0768 703 463