Hot Properties

6/recent/ticker-posts

BTM676961: Brand New House for sale in Ja-Ela, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය

ජා ඇල 

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල නගරයේ, දෙහියගාත ප්‍රදේශයේ නවීන නිවසක් විකිණීමට  

*කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර (300 මීටර් )

*බැංකු / ෆුඩ්සිටි 300 මීටර් දුර ප්‍රමාණයක් තුල

*බස් නැවතුම්පොළ සහ කුඩාහකපොල දුම්රිය ස්ථානයට මීටර් 500ක් පයින් යා හැකි දුර

*නගරයට / අධිවේගී මාර්ගයට මීටර් 900ක්

-බිම් මහල (සම්පූර්ණයෙන්ම නිම කර ඇත)

*නිදන කාමර 2ක්

*නාන කාමර 1ක්

*විසිත්ත කාමරය 

*මුළුතැන්ගෙය

-පළමු මහල

*නිදන කාමර 3ක්

*නාන කාමර 1ක්

*විසිත්ත කාමරය 

*මුළුතැන්ගෙය

*පලමු මහල  සදහා සහ රූෆ්ටොප් දක්වා වෙනම පඩිපෙළක්.

*තාප්පයකින්  සහ ගේට්ටුවෙන් සමන්විත ඉඩමකි

*සම්පූර්ණ  ගෙවත්ත

*වාහන දෙකක් නැවැත්වීමට පහසුකම් ඇත

*5.8 පර්චස් 

*18 මිලියන 

විමසීම් 📞 071 700 2527