Hot Properties

6/recent/ticker-posts

BTM676959: Land for Sale in Mallawapitiya, Kurunegala

 



කුරුණෑගල  දිස්ත්‍රික්කය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොළඹ 6 (කුරුණෑගල සිට) පාරේ මල්පිටිය හන්දියේ බටුවැව පාරේ හතරමං හන්දියෙන් දකුණට යන පාරේ 200 මීටර් දුරින් එම පාරට මුහුණලා ඉඩමක් විකිණීමට 

*ඉඩමට පිවිසීමට කොන්ක්‍රීට් පාර

*විදුලිය ජලය සහිතයි

*තැනිතලා ඉඩම 

*පොල් ගස් 3 සහිතයි

*සියලු පහසුකම් සහිතයි 

*අධිවේගී පිවිසුමට ආසන්නයි 

*සුපිරි වෙළඳසැල් ,පාසල් සමීපයෙන් 

*පර්චස් 15 1/2

*ලක්ෂ 75

විමසීම් 📞  076 978 6439