Hot Properties

6/recent/ticker-posts

BTM676957: Land for Sale in Wellawaya, Monaragala

මොණරාගල දිස්ත්‍රික්කය

වැල්ලවාය

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේ කෝන් වැලෑන මාවතේ ඉඩමක් විකිණීමට 

*ප්‍රධාන බස් නැවතුම්පලේ සිට  මීටර්  800

🌿නිස්කලංක සුවපහසු පරිසරය.

📝නිරවුල් ඔප්පු සහිතයි.

💎සියලුම පහසුකම් සමඟ.

*කාපට් පාර, කාණු පද්ධති, නල ජලය, තෙකලා විදුලිය

*පර්චස් 61

*පර්චස් එකක් 275,000/=

*ඉඩම පරික්ෂා කර බලා මිලගණන් සාකච්ඡා කළ හැකිය.

විස්තර සඳහා අමතන්න 👇

0772 125 969 (රංජිත් අබේවික්‍රම)