Hot Properties

6/recent/ticker-posts

BTM676869: House for Sale in Galagedara, Kandy

 

මහනුවර දිස්ත්‍රික්කය

ගලගෙදර

මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මහනුවර පිවිසුමට(ගලගෙදර) මීටර් 300ක් නුදුරින් පිහිටි අගනා නවීන නිවසක් සියලුම ලී බඩු හා අංගෝපාංගයන් සමග විකිනීමට ඇත

*කාමර 5(වායු සමීකරණය කරන ලද කාමර 1)

*නාන කාමර 3 (හොට් වෝටර්)

*සේවක නාන කාමර 1

*බැල්කනි  1

*ජිම්

*කාර් පෝච් සමග රෝලර් ඩෝ

*නවීන මුලුතැන්ගෙය

*5kw සෝලා පද්ධතිය(විදුලි බිල් නොමැත)(අමතර ආදායම්)

*ස්මාර්ට් ටීවී 2(1ක් මාස්ටර් කාමරය )

*ව්‍යාපාර කටයුතු සදහාද ඉතා සුදුසුයි

*ගලගෙදර දිසා රෝහලට,සුපිරි වෙළඳසැල් ,බස් නැවතුම් ,කුරුණෑගල ප්‍රධාන මාර්ගය ,රඹුක්කන ප්‍රධාන මාර්ගය ලංකා බැංකු,මහජන බැංකු හා ඩර්ඩන්ස්,සෙලින්කෝ ඇතුලු පහසුකම් සමීපයෙන්

*ප්‍රාදේශීය සභාවට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මීටර් 500ක් පමණ

*ජලය විදුලිය සහිතය

*සින්නක්කර ඔප්පු

*පර්චස් 15

*කෝටි 6

විමසීම් 📞

0767662098

0712653400

0717572885