දිස්ත්‍රික්කය - කොළඹ   

නගරය - කොස්ගම

කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම නගරයේ කොස්ගම හන්දියේ කඩුගොඩ පාරෙ ඉඩමක් විකිණීමට තිබේ

*කොස්ගම හන්දියට 1kmට අඩු දුරක් සහිතයි.

*බැංකු, සුපිරි වෙළදසැල්, මහජන පොල වැනි අත්‍යවශ්‍ය හැමදේම අතේ දුරින්

*නිවසක් සෑදීමට හෝ ව්‍යාපාරික ස්ථානයකට ඉතාමත් සුදුසු වටිනා බිම් කොටසකි

*සාමකාමී, නිදහස් වටපිටාව 

*ජල, විදුලි, කාපට් මාර්ග ඇතුලු සියලුම නාගරීක පහසුකම් වලින් අංගසම්පූර්ණයි

*පර්චස් 25

*පර්චසයක් ලක්ෂ 4

*විමසීම් 📞

0714 272 459

0703 338 177