මහනුවර දිස්ත්‍රික්කය

ලේවැල්ල

මහනුවර දිස්ත්‍රික්කයේ ලේවැල්ල ධර්මාශෝක මාවතේ  නිවසක් විකිණීමට තිබේ

*නිදන කාමර 4

*නාන කාමර 2(ඇතුලත හා පිටත)

*එක් වාහනයක් සදහා නැවැත්වීමේ පහසුකම් ඇත

*සම්පුර්ණයෙන් ටයිල් කර ඇත

*පන්සල් ඔප්පු

*මහනුවර නගරයට 2.5km

*කාගිල්ස් ෆුඩ්සිටි සදහා 100 මීටර් 

*ධර්මරාජ පාසලට 1km

*මහමායා බාලිකා පාසලට 1.5km

*පර්චස් 19

*ලක්ෂ 175

විමසීම් 📞 0772349092