ගම්පහ දිස්ත්‍රික්කය

නාරංවල 

ගම්පහ දිස්ත්‍රික්කයේ නාරංවල ප්‍රදේශයේ තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.

*සින්නක්කර ඔප්පු 

*සියලු නාගරික පහසුකම් සහිත

*ඉඩමට පිවිසීමට අඩි 15 පාර 

*වැලිවේරිය නගරයේ සිට 3km

*දෙල්ගොඩ නගරයේ සිට 4km

*විදුලිය හා ජලනල පහසුකම් ලබාගෙන ඇත.

*පොල්ගස් 5ක් ඇත.

*මැලේසියෙන් රඹුටන්ගස් 2ක් ඇත. 

*ඉඩමේ සිට නව නුවර පාරට මීටර් හත්සීයයි 

*පර්චස් පහළොවක් වන හතරැස් ඉඩම 

පර්චස් 1මිල ලක්ෂ 315,000

(මිල ගණන් සාකච්ඡා කළ හැකිය)

📞විමසීම් 0712 154 307

            0712 154 341

            0718 951 079