Hot Properties

6/recent/ticker-posts

BTM676861: Half built House with Land for Sale in Minuwangoda, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය

මිනුවන්ගොඩ 

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අලුතැපල ප්‍රදේශයේ අඩක් නිමකල නිවස සමග ඉඩමක් විකිණීමට තිබේ.

*නිරවුල් සින්නක්කර ඔප්පු

*මිනුවන්ගොඩ - බඩල්ගම ප්‍රධාන මාර්ගයට මීටර් 200යි

*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය

*පොල් සහ වෙනත් වටිනා ගස්වලින් යුක්තයි 

*ජල විදුලි පහසුකම් සහිතයි

*මිනුවන්ගොඩ නගරයට විනාඩි 10යි

*පර්චස් 85.2

*මුලු වටිනාකම  8,950,000/=

*පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම් 📞  076- 7 312 782

              077- 5 354 878