ගම්පහ දිස්ත්‍රික්කය
පූගොඩ 
ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ  දංගල්ල ප්‍රදේශයේ හරිතාගාරයක්ද සමග නිවසක් විකිණීමට තිබේ...
*කාමර 4
*නාන කාමර 2
*මුලුතැන්ගෙය 
*සාලය 
*වර්ග අඩි 10,000ක හරිතාගාරය
(මාසික ආදායම ලක්ෂ 10ක් පමණ ලබාගත හැකිය )
*බෝග වශයෙන් පොල් ගස් 45ක් පමණ ඇත
*ගේට්ටු හා වැටක් සහිතයි
*ලිද
*සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය සහිතයි
*පූගොඩ නගරයට 5km
*දොම්පේ නගරයට 8km
*පර්චස් 208
*ලක්ෂ 360
විමසීම් 📞0741 939 708 WhatsApp