Hot Properties

6/recent/ticker-posts

BTM676856: Land for Sale in Kossinna, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය

කොස්සින්න

ගම්පහ දිස්ත්‍රික්කයේ කොස්සින්න ප්‍රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට තිබේ

🎈කොළඹ- නුවර පාරට නුදුරින්  සුන්දර පරිසරයක පිහිටි  වටිනා ඉඩමකි

🖼හතරැස් සමතලා බිමකි. නිවසක් ඉදිකිරීමේදී බිම සැකසීමේ වියදම අවමයි

🎄නිසල හරිත සොඳුරු  වටපිටාව 

🎎උගත් වෘත්තිකයින් වෙසෙන අසල්වැසි පරිසරය 

👮‍♂️UDA සහ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි

🏤ඉතා පිරිසිදු නිරවුල් ඔප්පු - බැංකු ණය වඩාත් පහසුවෙන්

🚰නල ජලය සහ විදුලිය

🚍කොළඹ , ගම්පහ සහ ගනේමුල්ල දුම්රිය පොළට ඉතා පහසු බස් සේවාව

 *පර්චස් 12.5 

💰පර්චසය: 365,000/

 *මිල ගණන් සාකච්ඡා කල හැක

*විමසීම් 📞0773 979 459

              0766 804 441