කොළඹ දිස්ත්‍රික්කය
මාලබේ
කොළඹ දිස්ත්‍රික්කයේ මාලබේ වැලිවිට පාරේ ඉඩමක් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත.
*ගරාජ දෙකක් සහිතයි
*ඉහල සහ පහල මහල නිවාස දෙකක් වශයෙන් ඇත
ඉහළ මහල
-නිදන කාමර 3
-නාන කාමර 2
-මුළුතැන්ගෙය
-රූපවාහිනී කාමරය
*වර්ග අඩි 1280
බිම් මහල
-නිදන කාමර 2
-පැන්ට්‍රිය
-සේවක කාමරය 1
-නාන කාමර 2
*වර්ග අඩි 1435
*නිවාස දෙක සඳහා වෙනම විදුලිය සහ ජලය.
*කඩුවෙල මහ නගර සභාවෙන් COC ලබා ගත හැකිය.
*පර්චස් 11.7
*විමසීම් 📞 +94 776 853 939
Social Plugin