Hot Properties

6/recent/ticker-posts

BTM676855: Land for Sale in Pannipitiya, Colombo

කොළඹ දිස්ත්‍රික්කය

පන්නිපිටිය

කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට නුදුරින් මිහිදු මාවතේ  බිම් කොටසක් විකිණීමට ඇත

*ගේට්ටුව සහිත වට තාප්පයකින් වෙන් කර ඇත

*ජලය  සහිතයි

*දුම්රිය ස්ථානයට 800 මීටර්

*පන්නිපිටිය නර්සින් හෝමින් එකට 500 මීටර් 

*පන්නිපිටියට 500 මීටර්

*මහරගමට 2.5 km

*සින්නක්කර ඔප්පු

*ණය පහසුකම් ලබා ගත හැක 

*පර්චස් 13 

*ලක්ෂ 13.75

විමසීම් 📞 0773 016 379