දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - යක්කල
යක්කල වීරගුල ප්‍රදේශයේ සුන්දර වෙල් යායකට මුහුණලා ඉඩමක් විකිණීමට තිබේ.
* නිස්කලංක පරිසරය.
* 215 බස් පාරට 500m
* 231බස් පාරට 1km.
* යක්කල නගරයට 2.5km
* ගම්පහ නගරයට 5km
* නිරවුල් ඔප්පු
* පාසල් 3ක් ආසන්නව ඇත.
පර්චස් 12.50 යි
පර්චසයක මිළ රු 140,000/-
(පවතින මිළටත් අඩුවෙන්)
විමසීම්:
Contact no:
0714 885 817
0714 885 827
WhatsApp no:
0761 803 363


.jpeg)







Social Plugin