දිස්ත්‍රික්කය - පුත්තලම
නගරය - හලාවත /මහවැව
මාර්ගය - හලාවත -ඉරනවිල ප්‍රධාන බස් මාර්ගය ට දුර 50m
නගරයේ සිට දුර 7km දුරින් මෙම නිවස පිහිටා ඇත.
හලාවත ඉරණවිල ප්‍රධාන බස් මාර්ගයේ සිට නිවසට 50m කී.
නිවස කාමර 2,
සාලය,
කෑම කාමරය,
මුළුතැන්ගෙය
එලියෙන් අංග සම්පූර්ණ නාන කාමරය සම්පූර්ණයෙන් තාප්පයෙන් වටකර ගේට්ටුව දමා ඇත.
ඉරණවිල සා පිතර කනිෂ්ඨ විදුහල ට ආසන්නව මෙම නිවස පිහිටා ඇත.
පල්ලිය , පන්සල, ග්‍රාමීය බැංකුව, සමුපකාරය, මේ සියල්ල 1km ක් ඇතුලත ඇත.
සින්නක්කර ඔප්පු .
පැල පොල් ගසක්, අඹ ගස් 2 ක් මෙම ඉඩමේ ඇත
පර්චස් 10
මිළ ලක්ෂ 55
විමසීම්
0775957415
0768489024


.jpeg)











Social Plugin