Hot Properties

6/recent/ticker-posts

BTM676196: Land & House for Sale in Tangalle, Matara


හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ල 

මාතර දිස්ත්‍රික්කයේ තංගල්ල පහජ්ජාව නාකුලුගමුව ප්‍රදේශයේ 

සම්පූර්ණ ඉඩම හෝ නිවස සමග ඉඩමෙන් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට තිබේ.

*කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයට 50m

*නිරවුල් ඔප්පු

*ජලය විදුලිය සහිතයි

*කොස් ,පොල් ,තේක්ක ගස් සහිත ඉඩම

*ඉඩමට පිවිසීමට අඩි 12 මාර්ගය 

*දික්වැල්ල නගරයට විනාඩි 10

*තංගල්ල නගරයට විනාඩි 15

*හිරිකැටිය suffering beach විනාඩි 5

*දික්වැල්ල තංගල්ල ආශ්‍රිතව සියලුම පාසල් බැංකු foodcity සදහා විනාඩි කිහිපයකින් ලගා විය හැක

*කොන්ක්‍රීට් කරන ලද මාර්ගය

*පර්චස් 60

*ලක්ෂ 140

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම් : 0701 079 799 WhtsApp