දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - හෝමාගම
හෝමාගම ප්‍රදේශයේ ඉඩමක් සමග නිවසක් විකිණීමට තිබේ
* හෝමාගමට 6km.
* NSBM හා දියගම විශ්ව විද්‍යාලවලට 4km
* ඉඩමේ පොල්ගස් 09, තැඹිලි ගස් 02, අඹ 02, ජම්බු රඹුටන් හා දෙල් ගස් 01 බෝග වශයෙන් ඇත
* අඩි 20 මාර්ගය
* තෙකලා විදුලිය
* පිරිසිදු ඔප්පු
* කාමර 03 යි
* සාලය
* මුළුතැන්ගෙය
* කිරිවත්තුඩුව හන්දියේ සිට තලගල වත්ත පාරට 1km
පර්චස් 20 යි
පර්චසයක මිළ රු 500,000/-
විමසීම්: 0772 538 813


.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)


Social Plugin