ගාල්ල දිස්ත්‍රික්කය
කොස්ගොඩ-ඉදුරුව
අම්බලන්ගොඩ-මිරිස්වත්ත බස් පාරට මුහුණලා වටිනා හිස් ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට
ගාලු පාරට 1 km
මහපැලැන දුම්-රිය ස්ථානයට 1 km
බෙන්තර නගරයට 5 km
බෙන්තර ගාමිණී විද්‍යාලයට 5 km
කොස්ගොඩ පොලිසියට 2 km
බලපිටිය මූලික රෝහලට 4 km
සියලුම බැංකු හා මූල්‍ය කටයුතු සදහා මිනිත්තු 10
ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 20
සින්නක්කර ඔප්පු
නළ ජලය/විදුලිය
දුරකතන පහසුකම්
හිස් ඉඩමකි
ඕනෑම මාර්ගයකට ඉක්මනින් ලගාවිය හැකිය
මිළදී ගන්නා කෙනෙකුට වටිනා ආයෝජනයකි
සුන්දර නිස්කලංක පරිසරයක පිහිටා ඇත...
පර්චස් ප්‍රමාණය 8
පර්චස් එකක මිල රු.175,000
(මිල ගණන් සාකච්ඡාකරගත හැකිය)
වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න
Contact no:
+94 70 256 3843
Whatsapp no:
+94 70 256 3843


.jpeg)
Social Plugin