වේයන්ගොඩ - මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි මෙම නිවස ඉක්මණින් විකිණීමට
දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - මිනුවන්ගොඩ
* මිනුවන්ගොඩ නගරයට 6km
* ගම්පහ නගරයට 6km
* උඩුගම්පොල නගරයට 3km
* යකහටුව බ්‍රැන්ඩෙක්ස් ආයතනයට 1km
* මිනුවන්ගොඩ නගරයට විනාඩි 15යි
* නිවස ඉදිරිපස වාහන හතරක් පමණ පහසුවෙන් නැවැත්වීමට හැකියාව ඇත
* නිරවුල් සින්නක්කර ඔප්පු
* නිවස කාමර 3 යි
* සාලය
* මුළුතැන්ගෙය
* නාන කාමරය හා පිටත වැසිකිළිය
* ගරාජය
* වැරැන්ඩාව
* මුළු නිවසටම සිවිලිම් ගසා ඇත
* නාන කාමරය සම්පූර්ණ වැඩ අවසන් කර ඇත
* ජලය, විදුලිය ඇත
පර්චස් 20.8 යි
මිළ ලක්ෂ 55 යි
විමසීම්:
Contact no:
0774 123 009
0770 034 827
WhatsApp no:
0740 829 272


.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)

Social Plugin