Hot Properties

6/recent/ticker-posts

BAB498748: Land for Sale in Kalutara


පොලිස් අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට Prime Land ඉඩම් වෙන්දේසියේ ඇති ඉඩම් කැබැල්ලක් විකිණීමට (Lot number 127)

දිස්ත්‍රික්කය - කළුතර 

නගරය - කළුතර 

* හතරැස් හැඩති ඉඩම

* කළුතර - නාගොඩ පාරට 1KM

* නාගොඩ හතරමං හන්දියට 3KM 

* Prime land වෙන්⁣දේසියේ පිහිටි ඉඩමකි. 

* සංවර්ධනය කල කානු පද්ධති සහිත පුළුල් මාර්ග, විදුලිය හා ජළ පද්ධති සහිතයි

* නාගොඩට 3KM 

* කළුතර පොලිසියට 6KM 

* කළුතර නාගොඩ මහ රෝහලට 4KM 

* කළුතර බාලිකා, කළුතර විද්‍යාලය හා කළුතර නගරයේ බැංකු සඳහා විනාඩි 20 යි

* නාගොඩ බැංකු විනාඩි 10 යි

* හිස් ඉඩමකි

* සින්නක්කර පිරිසිදු ඔප්පු

පර්චස් 10 යි

පර්චසයක මිළ රු 300,000/-

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා පහත දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධවන්න: 

Contact no: 0772 248 385‬

WhatsApp no: 0772 248 385