රන්දෙනිය හිරිවඩුන්න ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචි වීමට ඉතාමත් සුදුසු මෙම ඉඩම ඉක්මණින් විකිණීමට
දිස්ත්‍රික්කය - කෑගල්ල
නගරය - පින්නවල (රන්දෙනිය)
* පින්නවල අලි අනාථාගාරයට කිලෝමීටර් තුනයි.
* කෑගල්ල නගරයට කිලෝමීටර් හයයි.
* රඹුක්කන නගරයට කිලෝමීටර් පහයි .
* කෑගල්ල රඹුක්කන ප්‍රධාන මාර්ගයට මීටර් හැටක් දුරින් මෙම ඉඩම පිහිටා ඇත .
* විදුලිය නළ ජලය සහිතයි.
* වාහනයකින් ඉඩමට ළඟාවිය හැක
* සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචි වීමට ඉතාමත් සුදුසුය.
* ඉතා නිස්කලංක පරිසරයක් සහිතයි.
* පිරිසුදු නිරවුල් ඔප්පු.
✅ පර්චස් 100
මිළ මිලියන 8 යි
✅ පර්චස් 216
මිළ මිලියන 10යි
(කොටස් වශයෙන් මිළට ගත හැක)
මුදල් හදිස්සියක් මත විකිණීමට තීරණය කර ඇත
විමසීම්:
0769 652 688
0762 734 003
Social Plugin