Hot Properties

6/recent/ticker-posts

BRN640384: Business place with House for Sale in Katugastota, Kandy

 


දිස්ත්‍රික්කය - නුවර

නගරය - කටුගස්තොට

💠ජනප්‍රිය පාසල් පළමු සීමාවේ නිවසක්.

🟡 පහල මහලේ 

🔴කෑම කාමර 1 යි

🔴නිදන කාමර 3 යි

🔴නාන කාමර 2 යි

🔴කටුගස්තොට නවයාලතැන් ප්‍රධාන පාරට මුහුණාලා

🔴නිස්කලංක පරිසරයක්

🔴නිවසට පිටතින් කඩකාමරයක්ද ඇත 

🔴කටුගස්තොට නගරයට 2 km

🔴නුවර නගරයට 5 km

🔴සමුද්‍රදෙවි බලිකා පාසලට 50 m

🟡නිවසේ උඩුමහලේ කාර්යාල පහසුකම් සහිතව ඉතා අනර්ගව අලුතින් නිර්මාණය කර නිම කල ඇත, එම කාර්යාලයට කමරයක් සහ නාන  කාමරයක්, පිටුපසින් බැල්කනියක්ද ඇත.

📹📸 මුලු ඉඩමට සහා ගොඩනැගිල්ලට, කඩකාමරයට CCTV කැමරාද සවිකර ඇත.  🚨

පර්චස් 09 යි

මිළ රු. 58,500,000/-

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා අමතන්න: 0757 778 222


-----------------------------------------------------------


💠A house in the first boundary of popular schools.

🟡 Downstairs

🔴Dining room 01

🔴03 bedrooms

🔴02 bathrooms

🔴Facing to Katugastota Nawayalathen Main Road.

🔴A quiet environment

🔴2 km to Katugastota city

🔴5 km to Kandy city

🔴50 m To Samudradevi Girls School

🟡The house has been newly designed and finished with office facilities on the upper floor, the office has a room and bathroom, and a balcony at the back.

09 Perches

Price RS. 58,500,000/-

(Negotiable)

Call for more details: 0757 778 222