Hot Properties

6/recent/ticker-posts

BAB498728: House for Sale in Poruwadanda, Kalutara


දිස්ත්‍රික්කය - කළුතර

නගරය - පෝරුව දණ්ඩ

අංග සම්පූර්ණ නිවස සමග වටිනාම ඉඩමක් පෝරුවදණ්ඩ ගමගේ මාවතින් ඉක්මනින් විකිණීමට ඇත.

* රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයට මීටර් 500 යි

* බොඩිලයින් ගාමන්ට් එකට කිලෝමීටර් 01 යි

බොරලුගොඩ BOI සදහා කිලෝමීටර් 1.5 km යි

පානදුර දුම්රියපොළ  22 km

* හොරණ පොලිසියට 6 km

* හොරණ මූලික රෝහලට 6 km

* සියලුම පාසල් සදහා 6 km

* ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට 15 km

* නිවස නිදන කාමර 03 යි

* සාලය

* කුස්සිය

* නාන කාමරය

වාහන 2-3 ක් පමණ ගාල් කිරීමට හැකිය

* ප්‍රදේශයේ රැකියා අවස්ථාවන් රැසක් ඇති බැවින් නිවස කුලී පදනම මත වුවද ලබා දී හොද ආදායමක් ලබාගැනීමට හැකිය

හොදින් වැඩුණු පොල් ගස් 05 ඇත.

* සින්නක්කර ඔප්පු

* ජලය / විදුලිය 

* සියලුම පහසුකම් සහිතයි

* සුන්දර වටපිටාවකින් යුක්තය

පර්චස් 20 යි

මිළ ලක්ෂ 100 යි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

🛑 ඉතාමත් හදිසි බැවින් ඉක්මණින්ම විකිණීමට අවශ්‍යව ඇත.

වැඩි විස්තර සදහා නිවසේ හිමිකරුවන් හා සම්බන්ධ වන්න

Contact no: 

0777 447 219

0774 700 699

WhatsApp no: 0703 959 617