දිවුලපිටිය හොරගස්මුල්ලෙන් හරිහතරැස් වටිනා අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
දිස්ත්‍රික්කය ගම්පහ
නගරය - දිවුලපිටිය
* දිවුලපිටිය ප්‍රාදේශීය සභාව
* ප්‍රධාන මාර්ගයට 400 m
* අඩි 12 මාර්ගය
* දිවුලපිටිය නගරයට 3 km
* පොලිසියට 5 km
* රෝහලට 400 m
* හොරගස්මුල්ල ප්‍රථමික විද්‍යාලයට 500 m
* සියලුම බැංකු හා සුපිරි වෙළෙඳසැල් සදහා 1 km
* නිවස නිදන කාමර 03 යි
* මුළුතැන්ගෙය
* නාන කාමර 02 යි
* Hot water
* 01 A/C room
* CCTV camera
* Water / Electricity
* Clear deeds
* නිස්කලංක පරිසරය
* සියල්ල ඉතා උසස් ආකාරයට නිමවා ඇත
පර්චස් 14.5 යි
මිළ ලක්ෂ 110 යි
(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)
වැඩි විස්තර සදහා පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධවන්න
Contact no: 0767 064 334
WhatsApp no: 0767 064 334
.jpeg)

.jpeg)
.jpeg)


.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)

Social Plugin