Hot Properties

6/recent/ticker-posts

BNK182745: Land for Sale in Gothatuwa, Colombo


ගොතටුව නගරයෙන් මනරම් පරිසරයක ඉඩමක්, හදිසි අවශ්‍යතාවයක් මත විකුණනු ලැබේ.

දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - ගොතටුව 

ඉඩමේ සිට,

* 300m ගොතටුව නගරයට

* 200m සුපිරි වෙළදසැල් සඳහා 

* 250m පුද්ගලික සහ රජයේ බැංකු වෙත

මේ සියලු ස්ථාන සදහා පහසුවෙන් ළගා විය හැක.

🚃 152 හා 175  බස් පාරට මීටර් 200 පමණ වේ

* ජලය / විදුලිය

* පදිංචිය සදහා සුදුසුයි 

* නිස්කලංක පරිසරය 

* සින්නක්කර ඔප්පු 

පර්චස් 20 යි (කොටස් වශයෙන්ද ලබාගත හැක)  

පර්චසයක මිළ ලක්ෂ 14.5 යි

වැඩි විස්තර සදහා: 0776 215 700