මුල්ලේරියාව නගරයෙන්, රණබිම් මාවතෙහි මනරම් පරිසරයක ඉඩමක් හදිසි අවශ්‍යතාවයක් මත විකුණනු ලැබේ.
දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - මුල්ලේරියාව
🚃 143 හයිලෙවල් බස් පාරට මීටර් 150m පමණ වේ.
* ජලය / විදුලිය
* පදිංචිය සදහා සුදුසුයි
* නිස්කලංක පරිසරය
* සින්නක්කර ඔප්පු
පර්චස් 40 යි (කොටස් වශයෙන්ද ලබාගත හැක)
පර්චසයක මිළ ලක්ෂ 12 යි
වැඩි විස්තර සදහා: 0776 215 700


.jpeg)

Social Plugin