Hot Properties

6/recent/ticker-posts

BNK182748: Land for Sale in Hanwella, Colombo


 

හංවැල්ල ජයවීරගොඩ පාරෙහි වෙල්යායකට මුහුණලා ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත

දිස්ත්‍රික්කය - කොළඹ          

නගරය - හංවැල්ල  

* පුළුල් මාර්ග / කාපට් මාර්ග 

* හයිලෙවල් සහ ලෝ ලෙවල් මාර්ග දෙකෙන්ම යා හැක 

* හංවැල්ල රාජසිංහ විද්‍යාලයට විනාඩි පහයි 

* වෙල් යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටා ඇත 

* නළ ජලය සහ විදුලිය ඇත 

පර්චස් 16 යි      

පර්චසයක මිළ ලක්ෂ 2.50 යි

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක 

විමසීම්:  

Contact no: 0772 433 457

WhatsApp no: 0762 435 565