දිස්ත්‍රික්කය - රත්නපුර
නගරය - උඩවලව
උඩවලව ඇත් අතුරු සෙවන ආසන්නයේ නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත
* පදිංචියට සුදුසු පැරැණි නිවසක් ඇත (තාවකාලිකව පදිංචියට)
* ජලය සහ විදුලිය ඇත.
ඉඩම තුළ,,
* පොල් ගස් 20ක්
* ගම්මිරිස් වගාවක් (ඵලදව කැඩෙන)
* තේක්ක ගස් කිහිපයක්
* වෙනත් ගස් වර්ග ද ඇත
පහසුකම්,,
* උඩවලව මහා විද්‍යාලයට 300 මීටර්
* පොලීසිය, තැපැල් කාර්‍යාලය, ඇත් අතුරු සෙවන, උඩවලව වැව, පන්සල ඉතා ආසන්නව ඇත .
* උඩවලව ඇත් අතුරු සෙවන සහ උඩවලව වැව ඉතාම ආසන්නයේ ඇති නිසා මෙමෙ ඉඩම සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට ඉතා වැදගත් ස්ථානයකි
* ඉතා සුන්දර සහ නිස්කලංක පරිසරයක් හෙබී.
අක්කර 0.50 යි
මිළ ලක්ෂ 50 යි
විමසීම්:
Contact no: 0741 978 202
WhatsApp no: 0743 210 863



.jpeg)
.jpeg)
.jpeg)
Social Plugin