දිස්ත්‍රික්කය - කළුතර
නගරය - පානදුර
පානදුර අගුරුවාතොට බස් පාරට මුහුණලා පිහිටි නිවස හා ඉඩම විකිණීමට තිබේ.
📌 ගේට්ටු සහිත තාප්පය
📌 සාලය
📌 නිදන කාමර 3 යි
📌 කෑම කාමර 1 යි
📌 නාන කාමර 1 යි
📌 පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
📌 වාහන නවතා තැබීමට පහසුකම්
📌 හොරණ නගරයට මිනිත්තු 10 යි
📌 බණ්ඩාරගමට මිනිත්තු 15 යි
📌 ළිං ජලය සහ නළ ජල පහසුකම්
📌 පොල් ගස් 8ක් ඇත
පර්චස් 21.50 යි
මිළ ලක්ෂ 120 යි (මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.)
විමසීම්:
Contact no: 0775 550 095
WhatsApp no: 0778 722 085


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)


Social Plugin