Hot Properties

6/recent/ticker-posts

BAB498727: Land for Sale in Bandaragama, Kalutara


දිස්ත්‍රික්කය - කළුතර

නගරය - බණ්ඩාරගම

මිල්ලනිය පොලිස් බලප්‍රදේශයේ හල්තොට ලෙනවර ග්‍රාමයේ වටිනා නිරවුල් ඔප්පු සහිත ඉඩම් කැබැල්ලක් ඉක්මණින්ම විකිණීමට 

* ප්‍රධාන පාරට මිනිත්තු 10 යි

* හල්තොටට මිනිත්තු 10 යි

* මිල්ලනිය පොලිසියට මිනිත්තු 15 යි

* හල්තොට ග්‍රාමීය රෝහලට මිනිත්තු 10 යි

* සියලු පහසුකම් සහිත ඉඩමකි

* සින්නක්කර ඔප්පු

* ජලය / විදුලිය 

* සුන්දර වටපිටාවකින් සමන්විත වී ඇත

* හොදින් වැඩුණු පොල් ගස් 04 යි 

* කොස් ගස් 04 යි

* තැඹිලි ගස් 01 යි

පර්චස් 10 යි

පර්චසයක මිළ ලක්ෂ 02.50 ට නොවැඩි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු සමග පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධවන්න 

Contact no: 0778 471 194

WhatsApp no: 0778 471 194