Hot Properties

6/recent/ticker-posts

BTM676194: House for Sale in Weligama, Matara


දිස්ත්‍රික්කය  - මාතර 

නගරය - වැලිගම 

වැලිගම ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ

* 03 කාමර 

* නානකාමරය  

* මුළුතැන්ගෙය   

* ටයිල් කරන ලද පොළොව

* ජලය විදුලිය සහිතයි 

* සුමංගල බාලිකා විද්‍යාලය, සිද්ධාර්ථ විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය, ධර්මරාජ විද්‍යාල වලට දුර 500m

* වැලිගම නගරයට 1km

* විදේශිකයින් ගැවසෙන හෝටල් කර්මාන්තය සදහා සුදුසු ප්‍රදේශයකි

පර්චස් 16.50 යි

මිළ ලක්ෂ 140 යි

විමසීම්: 

0712 531 977

0742 543 560