Hot Properties

6/recent/ticker-posts

BTM676182: House for Sale in Horana, Kalutara

 


දිස්ත්‍රික්කය - කළුතර 

නගරය - හොරණ

හොරණ, මාරගාහේන හංදියෙ, සීතදොල ඉඩමෙන් අංගසම්පූර්ණ නිවසක් ඉක්මණින් විකිණීමට තිබේ

* මුලු නිවසටම සිවිලිම ගසා ඇත

* වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත 

* කාමර 3 යි

* නාන කාමරය 

* කෑම කාමරය

* පිටත වැසිකිලියක්ද ඇත 

* හොරණ උඩුව බස් පාරට මුහුණලා ඇත

* නිරවුල් ඔප්පු

පර්චස් 12 යි

මිළ ලක්ෂ 65 යි

විමසීම්: 

Contact no: 0779 071 045

WhatsApp no: 0775 304 728