මොණරාගල කාමර 04ක් සහිත නිවසක් සමඟ ඉඩමක් විකිණීමට 

දිස්ත්‍රික්කය - මොණරාගල

නගරය - මොණරාගල

වැල්ලවාය පාර පාලාරුව ප්‍රදේශයේ ඉඩම සමග නිවසක් විකිණීමට ඇත

* කාමර 4යි

* මුළුතැන්ගෙය  

* සාලය

* නිරවුල් සින්නක්කර ඔප්පු

* ජලය විදුලිය සහිතයි 

* මුළු නිවසම ටයිල් කර ඇත

* දොර ජනෙල්, උලුවහු තේක්ක කොස් දැවවලින් නිමවා ඇත

* මොණරාගල නගරයට 1.5km

* DSD අධ්‍යාපන ආයතනයට සමීපයෙන් 

පර්චස් 40 යි

මිළ ලක්ෂ 110 යි

මිළ ගණන් සාකච්ඡා කල හැක

විමසීම්:

0773 709 630

0716 012 920