අතුරුගිරිය, වනගුරු මාවතේ, හෝකන්දර හොරහේන ප්‍රදේශයේ බොක්ස් ටයිප් මාදිලියේ ඉඩම සහිත නිවස විකිණීමට
දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - අතුරුගිරිය
* නිරවුල් සින්නක්කර ඔප්පු
* ජලය / විදුලිය සහිතයි
* 80% ක වැඩ නිම වූ පහත මාලය
* අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1.5km
* අතුරුගිරිය හා මාලඹේ නගරයට 3km (විනාඩි 10)
* අතුරුගිරිය - පිටකොටුව, මීගොඩ - පිටකොටුව ප්‍රධාන මාර්ගයට 1km
* දොර ජනෙල් තේක්ක හා කොස් ලීයෙන් නිමවා ඇත
* නිස්කලංක වටපිටාවක පිහිටා ඇත
* ප්‍රධාන පාසල්, පෞද්ගලික විශ්ව විද්‍යාල, ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල් වලට විනාඩි 10න් ළගා විය හැක
පර්චස් 12.8 යි
මිළ ලක්ෂ 165 යි
මිළ ගණන් සාකච්ඡා කල හැක
විමසීම්:
Contact no:
0752 248 804
0755 537 950
WhatsApp no:
0755 306 652


.jpeg)
.jpeg)


.jpeg)

.jpeg)
Social Plugin