දිස්ත්‍රික්කය - අනුරාධපුර 

නගරය - අනුරාධපුර 

නිවසෙහි රැදී සිටීමට කෙනෙකු නැති නිසා, මෙම නිවස ඉක්මණින් විකිණීමට තීරණය කර ඇත

* නිදන කාමර 4 යි  

* සාලය 

* ඉස්තෝප්පුව 

* කුස්සිය 

* ඉදිරිපස වැරැන්ඩා එක 

* ගේ පිටුපස වැරැන්ඩා එක 

* විදුලිය / ටැප් ලයින් / ලිං ජලය ඇත

* 100 m පමන නොදුරින් වැව සහ වෙල්යාය 

* අඩි 20 කාපට් පාර 

* පිරිසුදු ඔප්පු

* නිස්කලංක පරිසරයක්

* කොළම සහ යාපනය මාර්ගයට විනාඩි 3කි.

* අනුරාධපුර පූජා නගරයට විනාඩි 12කි

🤷 වත්තේ ආදායම

💥 මාස 3 ට වරක් පොල් ආදායම්

💥 අව්රැද්දට දෙවරක් අඹ ආදායම්

💥 අව්රැද්දට දෙවරක් කොස් / පොලොස් ආදායම්

💥 යල මහ කන්න දෙකේ අක්කරයක පමණ කඹුර

💥 නොහිදෙන වගා ළිඳ, ගොවිතැනට සුපිරි.

💥 ⁣වත්ත පිටුපසින් වැව පිහිටා ඇති නිසා ගව පාලනයට සහ එළුවන් පාලනයට ඉතා සුදුසුව ඇත

පර්චස් 95 යි

මිළ ලක්ෂ 90 යි

විමසීම්: (වාසල) 

Contact no: 0711 452 613 

WhatsApp no: 0711 452 613