Hot Properties

6/recent/ticker-posts

BTM676222: Land for Sale in Ambepussa, Gampaha

 

පදිංචියට සුදුසු අගනා බිම් කොටසක් අඹේපුස්සෙන් විකිණීමට ඇත

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - අඹේපුස්ස

* අඹේපුස්ස දුම්රිය ස්ථානයට නුදුරින් 

* සිංහ රෙජිමේන්තුව ආසන්නයෙන්

* කණ්ඩලම ෆුඩ්සිටි 4km දුරින්

* වරකාපොල ෆුඩ්සිටි 6km

* කීනදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට 2km 

* අඹේපුස්ස හංදියට 1.5km (එළවළු ,පළතුරු ඇතුලු සාප්පු නුදුරින්) 

* මීරිගම ඩී.එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට 6km

* පදිංචිය සදහා සුදුසුයි 

* නිරවුල් ඔප්පු

* අඩි 12 පිවිසුම් මාර්ගය 

* තෙකලා විදුලිය

* පිරිසිදු උල්පත් ජලය

පර්චස් 42.5 යි

මිළ ලක්ෂ 40 යි

විමසීම්: (ශාලික)

0718 265 761

0770 817 373