මහරගම, පමුණුව පාරේ පිහිටි නිවස සහිත ඉඩමක් විකිණීමට ඇත. (නිවස ගණනය කර නැත)
දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - මහරගම
* අඩි 20 පාරකින් පිවිසිය හැකිය
* පමුණුව පාරේ සිට දෙවන කොටසයි.
* මහරගම ටවුමේ සිට කි.මී 1.25 යි
* ජයවර්ධනපුර රෝහලට 1km
* මහරගම දුම්රිය ස්ථානය, මහරගම ප්‍රධාන බස් නැවතුම් පොළ, කීල්ස්, ෆුඩ් සිටි, ආපිකෝ වැනි වෙළඳ සැල් ආසන්නයෙන්
* KFC, Pizza Hut, Fab, Perera & Sons ඇතුළු ප්‍රසිද්ධ ආපනශාලා සමීපයි
* ජනාධිපති විද්‍යාලය හා විද්‍යාකර බාලිකා වැනි පාසැල් ද, Cool Planet, Nolimit, Fashion Bug ඇතුළු රෙදි කඩ අතිවිශාල ප්‍රමාණයක් ද ආසන්නයෙන් ඇත
* මහරගම රජයේ දන්ත ශල්‍යාගාරය, Asia Hospital ඇතුළු රෝහල් හා රසායනාගාර සමීපයෙන්
* කිඹුලාවල හන්දිය, පොල්වත්ත හන්දිය, පරණ කොට්ටාව පාර කි.මී 2.5 යි
* නළ ජලය, විදුලිය, දුරකථන පහසුකම්, SLT Fibre අන්තර්ජාල සබඳතාව සහිතයි.
* නිරවුල් සින්නක්කර ඔප්පු
පර්චස් 18.5 යි
පර්චසයක මිළ ලක්ෂ 30 යි
මිළ සාකච්ඡා කරගත හැක.
විමසීම්: 0714 449 313 (උඩගෙදර)


.jpeg)

.jpeg)

Social Plugin