ගම්පහින් 60% පමණ වැඩ අවසන් කර ඇති දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට
දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - ගම්පහ / අස්ගිරිය
* නිරවුල් සින්නක්කර ඔප්පුව සහිත ඉඩම
* ගම්පහ නගරයට 02 km
* ගම්පහ බස් නැවතුම්පලට, දුම්රිය නැවතුම්පලට, අධිවෙීගී මාර්ග පිවිසුමට, ජනප්‍රිය පාසල්, බැංකු, රෝහල්, රජයේ ආයතන, කාර්යාල, සුපිරි වෙළදසැල් ඇතුළු සියලුම වෙළදසැල් සදහා විනාඩි 05 දුර
* බස් රථ මාර්ගයට පයින් දුර 600m
* මිනුවන්ගොඩ නගරයට 10Km (විනාඩි 20)
* ජා-ඇල නගරයට 10Km (විනාඩි 20)
* කටුනායක ගුවන්තොටුපලට 20Km (විනාඩි 30)
* ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටි නිස්කලංක පරිසරය
* අඩි 12 පළල් ඉඩමට පිවිසුම් මාර්ගය (තනි පාවිච්චිය)
* තෙකලා විදුලිය, ළිං ජලය
* මහල් 2 (Box type) වර්ග අඩි 3,000 ( බිම් මහල 70%, පළමු මහල 50% වැඩ අවසන් කර ඇත)
* ඉඩකඩ සහිත කාමර 03 යි
* මධ්‍යම ප්‍රමාණයේ කාමර 02 යි
* කාර්යාල කාමරය
* කෑම කාමරය, සාලය, ඉඩකඩ සහිත මුළුතැන්ගෙය, වාහන අංගනය, ඉහළ මහල විවෘත බැල්කනි 02 යි
* නාන කාමර 03 ( බිම් මහලේ නාන කාමරය වැඩ නිම කර ඇත)
* සේවක වැසිකිළිය
* වර්ග අඩි 1,300 roof top (උද්‍යානය හෝ හරිතාගාරය (green house) සදහා සැලසුම් කර ඇත.
* Roof top සූර්ය්‍ය පැනල සදහා වෙන්කර ඇත.
* ගේට්ටුව සහිත පැති බැමි
* දොර ජනෙල් සියල්ල තේක්ක ලීයෙන් නිම කර ඇත.
* ඉතිරි වැඩ සදහා තේක්ක ලී ප්‍රමාණවත්ව ඇත.
* බිම් මහල පදිංචියට සුදුසු පරිදි වැඩ නිම කර ඇත.
පර්චස් 15 යි
පර්චසයක මිළ ලක්ෂ 04 යි
විමසීම්:
Contact no:
0772 202 929
0715 696 811
WhatsApp no:
0772 202 929
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)


.jpeg)

Social Plugin