Hot Properties

6/recent/ticker-posts

BTM676217: Land with house (old) for Sale in Beruwala, Kalutara


හොටෙල් හෝ විලා එකක් පවත්වාගෙන යාමට වඩාත් සුදුසු ඉඩමක් බේරුවලින් විකිණීමට 

දිස්ත්‍රික්කය - කළුතර 

නගරය - බේරුවල

බේරුවල - අලුත්ගම නගර අතර හෙට්ටිමුල්ල පාරේ ඉඩමක් විකිණීමට ඇත. එහි පැරණි නිවසක් ද ඇත.

* ඉඩමට පිවිසෙන මාර්ගයේ ෆාමසි එළවළු සාප්පු, ෆුඩ්සිටි සදහා සමීපයි

* නළ ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතයි

* සින්නක්කර ඔප්පු

* ඉඩමට පිවිසීමට අඩි 15 මාර්ගය 

* හොටෙල් හෝ විලා සදහා සුදුසුයි 

* අලුත්ගම නගරයට 7km

* බේරුවල නගරයට 6km

* ගාලු පාරට 500m

* හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානයට 50m

* කන්දෙ විහාරයට 1.5m

පර්චස් 49 යි

පර්චසයක මිළ ලක්ෂ 11 යි

විමසීම්: 0776 304 496