බදුල්ල නගරයට යාබදව තෙමහල් නිවසක් විකිණීමට ඇත.

දිස්ත්‍රික්කය - බදුල්ල

නගරය - බදුල්ල

💥බිම් මහල

* නිදන කාමර 2 යි

* කෑම කාමරය 

* මුළුතැන්ගෙය 

* නාන කාමරය 

* සාලය 

* පිටුපස ඉඩකඩ ඇත  

* නළ ජලය, ළිං ජලය, විදුලිය වෙනම ඇත 

💥මැද මහල

* නිදන කාමර 3 යි

* සාලය

* කෑම කාමරය

* මුළුතැන්ගෙය 

* නාන කාමරය 

* ළිං ජලය, නළ ජලය වෙනම ඇත.

* මුළු නිවසම ටයිල් කර ඇත

* පළමු මහලේ කඩ කාමර 2 හා කුඩා ඇනෙක්සියක් ඇත

* කඩ කාමර දෙකට වෙනම විදුලිය ජලය ඇත  

* ඇනෙක්සියට වෙනම විදුලිය ජලය ඇත    

* බදුල්ල - නුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුංහිද ඇල්ලට 5km දුරින් 

පර්චස් 20 යි

මිළ ලක්ෂ 150 යි

විමසීම්: 0761 099 942