
හපුතලෙන් කාමර 06ක් සහිත නිවසක් ඉක්මණින් විකිණීමට
දිස්ත්‍රික්කය - බදුල්ල
නගරය - හපුතලේ
හපුතලේ නිකපොත ප්‍රදේශයේ A4 ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා නිවසක් විකිණීමට තිබේ.
* කාමර 6 යි
* ප්‍රධාන නිදන කාමර 4යි
* නාන කමරය
* විදුලිය, ජලය ✅
* අක්කර භාගයකට තරමක් වැඩි ඉඩම
* බෙරගල නගරයට මිනිත්තු 15 යි
* නිකපොත මහ විදුහලට 1 km
* බැංකුවට, සුපර්මාර්කට් එකට 7 km
* දියලුම ඇල්ලට, උඩදියලුම, ලිප්ටන්ශීට්, හපුතලේ, ඇල්ල, බඹරකන්ද, බන්ඩාරවෙල, ආදී සියලු ස්ථානවලට විනාඩි 40කින් පමණ ළගා විය හැක.
පර්චස් 81 යි
මිළ ලක්ශ 98 යි
විමසීම්: 0701 799 070
Social Plugin