මාදම්පේ නගරයෙන් ටයර් කඩයක් හා නිවසක් සහිත ඉඩමක් විකිණීමට
දිස්ත්‍රික්කය - පුත්තලම
නගරය - හලාවත
පදිංචියට සහ ව්‍යාපාරයකට ඉතාමත් සුදුසු
මාදම්පේ සිල්වා ටවුමේ සිට මැදගම පාරේ යනවිට නෙවිල් ද සොයිසා ක්‍රීඩාංගනයට හැරෙන තැන වම් පැත්තේ, මාදම්පේ මැදගම පාරට මුහුණලා පිහිටි ටයර් කඩය, නිවස සහිත ඉඩම විකිණීමට ඇත
* නිදන කාමර 5 යි
* නාන කාමර 2 යි
* සාලය
* කෑම කාමරය
* TV කාමරය
* පෑන්ට්‍රිය
* දර කුස්සිය සමග ගබඩා කාමරය
* නිවසින් පිටද වැසිකිලියක් සහ නාන කාමරයක්
* නිවස ඉදිරිපස මැදගම පාරට මුහුණලා කඩ කාමරයක් ඇත
* භූගත නළ ලිඳක් ඇත අඩි 325 (සුපිරිසුදු ජලය)
* තෙකලා විදුලිය
* සිල්වා ටවුමට මීටර් 500 යි
* බැංකු / පාසල් / දුම්රිය ස්ථානයට/ බස් නැවතුම්පොළට පයින් යා හැකි දුරින් පිහිටා ඇත.
පර්චස් 105 යි
මිළ කෝටි 06 යි
විමසීම්: (WhatsApp / Imo / Viber)
0039 3892 137 024
0713 469 602


.jpeg)


.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)

Social Plugin