Hot Properties

6/recent/ticker-posts

BTM676178: Land for Sale in Athurugiriya, Colombo


දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - අතුරුගිරිය 

අතුරුගිරිය ප්‍රදේශයේ වානගුරු මාවතේ, නාමල් පෙදෙසේ ඉඩමක් විකිණීමට තිබේ.

* නිරවුල් ඔප්පු  

* ජලය / විදුලිය සහිතයි

* පදිංචියට සුදුසුයි

* අතුරුගිරිය අධිවේගී මාර්ග හුවමාරුවට 1.5Km

* මහරගමට 6km

* කොට්ටාවට 4km

* අතුරුගිරිය නගරයට 2.5km

* ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය

පර්චස් 08.90 යි

පර්චසයක මිළ ලක්ෂ 15.50 යි

විමසීම්: 0777 135 255