දිස්ත්‍රික්කය - කුරුණෑගල
නගරය - ගල්ගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයේ ඇහැටුවැව මාර්ගයේ වැටකොළුවාගම මංසන්දියේ ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා ඉඩමක් විකිණීමට තිබේ..
* ගල්ගමුව රෝහලට 1.5km
* ගල්ගමුව නගරයට 2km
* බණ්ඩාරණනායක ප්‍රාථමික විදුහලට 1km
* වාරිමාර්ග අභ්‍යාස විද්‍යාලයට 1km
* සින්නක්කර ඔප්පු
* විදුලිය ජලය සහිතයි
* ඉදිරිපස දැල් වැටක් සහිතයි
පර්චස් 42.10 යි
මිළ ලක්ෂ 42 යි
මිළ ගණන් සාකච්ඡා කල හැක
විමසීම්: 0771 738 172
.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)


Social Plugin